නම: වත***� | වයස: 28
ගැටළුව

මට මීට අවුරුදු 2කට පෙර පිටත ගැබ් ගැනීමක් හේතුවෙන් වම් පැලෝපීය නාලය ඉවත් නොකර කලලය පමනක් ඉවත් කල අයෙක්..මට ටික දිනයක සිට යටි බඩෙ වම් පැත්තෙන් විටින් විට එක පාරට එන වේදනාවක් තියෙන්වා..ඒකට හෙතුව කුමක් විය හැකිද.මා මගේ ප්‍රසව හා නාරිවේද ඩොක්ටව හමුවීම කල යුතුද.

පිළිතුර


ඔව්. වේදනාව දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)