එක්ටොපික් එකකට පස්සේ යටිබඩ රිදුණොත් වෛද්‍යවරයා හමුවෙන්න ඕනද?
One-sided belly pain after an ectopic — should I see a doctor?
මට මීට අවුරුදු 2කට පෙර පිටත ගැබ් ගැනීමක් හේතුවෙන් වම් පැලෝපීය නාලය ඉවත් නොකර කලලය පමනක් ඉවත් කල අයෙක්..මට ටික දිනයක සිට යටි බඩෙ වම් පැත්තෙන් විටින් විට එක පාරට එන වේදනාවක් තියෙන්වා..ඒකට හෙතුව කුමක් විය හැකිද.මා මගේ ප්‍රසව හා නාරිවේද ඩොක්ටව හමුවීම කල යුතුද.
ඔව්. වේදනාව දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?