Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

කන්‍යා බාවය තිබියදී ශුක්‍රාණු තැවරුනද ගැබ් ග්ණීමක් සිදුවිය හැකිද

අසන ලද්දේ: Ma*** · වයස 18 · 5123 views

පිළිතුර

ගැබ් ගැනීමට අවශ්‍ය අවශ්‍ය වෙන්නෙ කුමන හෝ ආකාරයකින් යෝනි මාර්ගය හරහා ශුක්‍රාණු ගර්භාෂයට ඇතුළු වීම පමණයි. මෙයට කන්‍යා පටලය සම්බන්ධ නැහැ.