තද ඇඳුම් ඇඳීම ගබ්සාවට බලපානවද?
Can wearing tight clothes cause a miscarriage?
DOCTOR, mage weight eka 85kg,height 163 i, mage 1st baby abotion una 18feb2016di, dan api babek balaporoththuwen inne,man office yanakota denims thamai godak adinne,ekath balapanawada sir abotion wimata?ewita scan kararma qwe thel wadiyen pnawa kiyalai...plz answers denna sir............
ගබ්සාවන් අඳින ඇඳුම් වැනි බාහිර සාධක බලපාන්නේ නැහැ. ඔබේ බර තරමක් වැඩිනිසා බඩේ මේද ස්ථරය ගනකම් වීම නිසා ස්කෑන් පරීක්ෂණ කිරීම අපහසු වෙනව. ඒ වගේම එය හෝමෝන ක්‍රියාකාරිත්වයටත් බලපාන නිසා දරු පිළිසිඳ ගැනීම පමා වෙන්න පුළුවන්. ආහාර පාලනය සහ ව්‍යයාම වල යෙදෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?