ප්‍රශ්නය
Dotor dimba pita weemedi garbashaye athi dimba siyalla egg pita karanawada ehema nattam eka dimbayak pamanak mora egg pita karanawada nattam vivida welawanwaladi dimba morana akaraya anuwa warin wara dimba siyalla egg pita karanawada?ese keepa vitakadi egg pita karai nam ea onama awastawaka gab ganeemak sidu viya hakida?pls
පිළිතුර
සාමාන්‍යයෙන් මසකට පිටවෙන්නේ එක ඩිම්බයයි. දෙකක් හෝ තුනක් පිටවෙන අවස්ථා තිබෙන නමුත් එය එතරම් සුළබ නැහැ. එවිට එම ඩිම්බ සියල්ල එකම කාල සීමාවකදීම මෝරා පිටවෙනව. බොහෝ දුරට ඩිම්බ පිටවෙන දිනය වෙන්නේ ඊලඟ වර ඔසප් විමට දින 14කට පෙරයි.