ගැබිනි කාලයේ මුත්‍රා වාර්තාවේ pus cells වැඩි නම් මොකද කරන්නේ?
Pus cells in the urine during pregnancy — what should be done?
Dr.මට දැන් සති 10ක් වෙනවා.නමුත් මගේ මුත්‍රා වල පැහැය තද පැහැයක් වෙනවා.UFR එකේ pus cells 15-20 හා red cells 80/100 වෙනවා.ඒ නිසාද යටි බඩේ වම් පැත්තේ කැක්කුක් එනවා.urine culture එකක් කලා reports එන්නේ දවස් 4කින් නිසා බෙතක් දුන්නේ නැහැ.වතුර බොන්නත් පිරියක් නෑ.ඒත් අවශ්‍යම නිසා දැන් කොහොම හරි බොනවා.මේක මගේ දරුවට ලොකු බලපෑමක් වෙයිද ඩොක්ටර්.plz ඉක්මනටම පිලිතුරක් ලබාදෙන්න
මෙයට හේතුව මුත්‍රා ආසාදනයක් විය හැකියි. ඔබේ වෛද්‍ය වරයා හමුවී ප්‍රතිජීවක ඖෂධ ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?