තුන්වරක් ගබ්සා වුණාට පස්සේ නිරෝගී බබෙක් ලැබෙයිද?
After three miscarriages, can I still have a healthy baby?
doctor, mama marry karala awrudu 4k wenawa.3n wathawak pregnancy abortion una sathi 6n.scan eken garbashaye gataluwak na kiyala kiwwa.bleed wela sampoornayenma abotion una . wash kale naha.mama thairoksin mili 50k dawasakata bonawa.mage period kramawath naha.masa eka hamarak dekak pramada wenawa.doctor mata babek hadanna barida.ayeth pregnansy awath abotion weida kiyala loku bayak thiyenawa.mata nirogi babek labeida.doctor pahadili karala denna.
තයිරොක්සින් මට්ටම සාමාන්ය නම් ඉන් ගැබ් ගැනීමට බාධාවක් නැහැ. නැවත ගබ්සාවීමට ඇති අවදානම ඉතා අඩුයි. වෛද්ය උපදෙස් ලබා ගෙන ඉක්මණින් දරු පිළිසිඳ ගැනීමට උත්සාහ කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?