නම: Po*** | වයස: 29
ගැටළුව

Doctor, මම දැන් අවුරුදු 3ක් thyroxine (100)බෙහෙත් බොනවා. මගේ දරුවාට දැන් වයස 10 ක්.මම තව දරුවෙක් හදන්න කැමතියි,නමුත් තවම උත්සහ කළේ නැත්තේ මේ රෝගය නිසා බයටයි. මම පුතා ලැබෙන්න ඉන්න කොට නිරෝගිව හිටියා. ඊට පස්සේ thyroxine බොන නිසා දරුවෙක් හදන අදහස අත්හැරියා.doctor මම කුමක්ද? කළ යුතු, මම තව දරුවෙක් හදනවනම්.

පිළිතුර


රුධිරයේ තයිරොඩ් හෝමෝන මට්ටම සාමාන්‍ය ලෙස පාලනය කර ගත් පසු ගැබ් ගැනීමට බාධාවක් නැහැ. ගර්භණී කාලයේදී දිගටම තයිරොක්සින් හෝමෝනය ලබා ගත යුතුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)