Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docta ඇඟ ඌෂ්ණ වීම කියන්නෙ මොකද්ද??එවිට ගැබ් ගන්නේ නැද්ද??ඇඟ නිවීමට ඉංග්‍රීසි බේත් ප්‍රතිකාර නැද්ද?

අසන ලද්දේ: Su*** · වයස 29 · 1952 views

පිළිතුර

ශරීර උෂ්ණත්වය සහ මදසරු බව ගැන බොහෝ දෙනෙක් විමසා සිටිනව. ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය දැයි උණ කටුවක් භාවිතයෙන් තොරව බටහිර වෛද්‍ය විදාවේ පරීක්ෂා කරන ක්‍රමයක් නැහැ. උණ රෝග තත්වයක් ඇතිනම් ඊට ප්‍රතිකාර තිබෙනව. එසේ නොමැතිව දරුඵල ප්‍රමාදවීමට කාන්තාවගේ ශරීර උෂ්ණත්වය හේතුවක් ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවේ සලකන්නෙ නැහැ.