Skip to main content
ප්‍රශ්නය

සරු කාලය ඉවර වුණාට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive from sex after the fertile period is over?

Saru kalaya pasuwii ekathu weemen Pasu gab ganimata hakiyawak thibenawada?

අසන ලද්දේ: Ra*** · වයස 28

පුළුවන්. සරු කාලය කියන්නෙ ගැබ් ගැනීමට සම්භාවිතාව වැඩිම කාල සීමාව. ඉන් පිටතදී වුවත් ගැබ් ගැනීමක් සිදු වෙන්න පුළුවන්