Skip to main content
ප්‍රශ්නය

නැවත නැවත දරු ගැබ් නැති වෙන්නේ ඇයි? ප්‍රතිකාර තියෙද?

Why do pregnancies keep being lost, and is there treatment?

Doctor ma wiwaha wee denata aurudu thuna hamarak pamana we me kalaya thula mage birinda hathara wathawak pregnant u athara ekak wath sarthaka nouni mul pregnancy thuna sathi dolahata klin abotion u athara awasan pregnancy eka sathi 24di daruwa bihi wiya meyata hethuwa kumakda apita daruweku sadagatha nohekida mage birinda newatha daruweku pilibanda sithimata biyen siti apata prathikara thibeda pahada denna

අසන ලද්දේ: PR*** · වයස 31

මෙම තත්වයට හේතු වෙන කිසියම් රෝග තත්වයක් ඇතිදැයි වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සුදුසුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.