දරුවෙකුට හෘද රෝග ඇති වෙන්නේ ඇයි? කලින් හඳුනාගන්නද?
Why do babies get heart defects and can they be found early?
මගේ පළමු දරුවා මාස 5 දී ගබ්සා විය. පසුව දෙවැනි දරුවා ලැබී දින 18 කින් මිය ගිය අතර දරුවාගේ හෘද වතුවේ ගැටළු කිහිපයක්ම වු බැවින් රිච්වේ ළමා රෝහලේ වෛද්‍ය දුමින්ද මහතා ශෛල්‍ය කර්මක් හෝ සිදුකිරීමට නොහැකි බව පැවසීය. මෙසේ වීමට හේතුව කුමක්ද? අප දෙදෙනා ලේ ඥාතින් නොවේ. මට ඔබ තුමා හමුවිය හැක්කේ කෙසේද?
දියවැඩියාව වැනි රෝග තත්වයන් සමහරවිට මීට බලපානව. නමුත් කිිසිම හේතුවක් නොමැතිවත් හෘද රෝග තත්වයක් ඇති දරුවන් උපදිනව. ගර්භණී කාලයේ fetal echo පරීක්ෂණයක් මගින් සමහර හෘද රෝග තත්වයන් පමණක් හඳුනා ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?