Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr miscarriage ekak walak wanna behethak vidinawada pregnant hama amma kenekma eya labagatha ythuda

අසන ලද්දේ: සඳ*** · වයස 29 · 1113 views

පිළිතුර

නැහැ. එවැනි ඖෂධයක් අත්‍යවශ්‍ය නැහැ.