ගර්භණී කාලයට හොඳ ආහාර මොනවද?
Which foods are good during pregnancy?
Dr garbhani mawak ha garbhani bawa apekshawen sitina kanthawange poshanaya gena oun gatha uthu ahara warga monawada gena lipiyak pala karanna hekinam ewei ahara warga kipayak kiyanna
ඔබ එදිනෙදා ගන්නා ආහාර දිගටම ගැනීම ප්රමාණවත්. ගර්භණී සමයේ පෝෂණය ගැන මේ ලිපියේ වැඩිදුර කරුණු අඩංගු වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?