ගැබිනි කාලේ මයිග්‍රේන් හිසරදයට බෙහෙත් ගන්න පුළුවන්ද?
Can migraine medicine be taken during pregnancy?
doctor mata oluwe kakkumak tibuna.check karama migraine kiuwa.ekata beheth dunnath man pregnant una nisa biuwe ne.dan hamadama naala iwara unama dawas 3k witara yanakal eka digatama oluwa ridenawa.man 14 weeks wenawa pregnant wela.danma ekata beheth ganna hoda ne kiyala doctor kiuwa.mata Panadol walata adu wenne ne.doctor man mokak da karanna Oni mekata?beheth gaththoth babata hoda nadda?
ගර්භණී කාලයේ මුල් මාස කිහිපය පසුවන විට බොහෝ දෙනෙක්ට migraine හිසරද තත්වය අඩුවෙනව. එතෙක් වේදනා නාශක ඖෂධ ගැනීම කල හැකියි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් මත paracetamol වලට වඩා ප්‍රබල වේදනා නාශකයක් ලබා ගත හැකියි. එමගින් දරුවාට හානි වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?