රුබෙල්ලා එන්නත ගන්නේ නැතුව ගැබ් ගත්තොත් මොකද කරන්නේ?
What if you conceive without having the rubella vaccine?
Mama pregnat.masayai.mata rubella vidala na behet alergic nisa.mata bayai.mokada karanne.anit behet vidinnat bayai.alergi.vei kiyala.
රුබෙල්ලා ආසාදනය කලින් වැලඳී ඇති නම් ඉන් ගැටළුවක් ඇති වෙන්නෙ නැහැ. අවශ්‍ය නම් මේ බව රුධිර පරීක්ෂණයක් මගින් දැන ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?
AstraZeneca එන්නත ගැබිනි කාලයේ ගත්තොත් ප්‍රශ්නයක්ද?Is the AstraZeneca vaccine a problem during pregnancy?
HPV එන්නත මුදල් ගෙවලා ගන්න පුළුවන්ද? කොහෙන්ද ගන්නේ?Can the HPV vaccine be bought, and where?