Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor, dina 35 ka menstrual cycle ekak thiyenne mata, ethakota gab ganimak sadaha mage saru dina gananaya wenne kohomada, a dina kawada sita kawadata yedenneda? Pahadanna.....

අසන ලද්දේ: Sh*** · වයස 23 · 1207 views

පිළිතුර

ඔසප් චක්‍රයේ දින ගණන සහ අවසන් වරට ඔසප් වූ දිනය පහත පිටුවේ ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.http://vog.lk/fertility.php