දින 34ක චක්රයක් නම් සරු දවස් දැනගන්නේ කොහොමද?
How do you find the fertile days with a 34-day cycle?
වෛද්‍ය තුමනි,
මගේ ඔසප් වීම ක්‍රමවත් නෑ.දවස් 34 න් වගේ තමයි හැදෙන්නෙ..දරුවෙක් හදන්න වසරක පමණ කාලයක් සිට උත්සහ කලත් ප්‍රතිඵලයක් නෑ.සකෑන් කලාම බබෙක් හදන්න පුලුවන් කිව්වා..
මට ඔසප් වීම නියමිත දිනට නොවන නිසා (දින 34න්)සරු දවස් දැනග්නනෙ කොහොමද?
ඔසප් චක්‍රය අක්‍රමවත් නම් නිවැරදිව සරු කාලය ගණනය කරන්න අපහසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?