Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ ඔක්කාරය හා වමනය කොපමණ කල් තියෙනවද?

How long do nausea and vomiting last in pregnancy?

වෛද්‍යතුමනි,
මම සති 8 ක ගර්බනි මවක්.ඔක්කාරය වමනය යාම මාස කියක් වෙනකන් තියනවද?

අසන ලද්දේ: Sa*** · වයස 37

තවත් සති 6ක් පමණ මේ තත්වය පවතින්න ඉඩ තිබෙනව.