මවු කිරි අඩු වුණොත් වැඩි කරගන්න ආහාර හෝ බෙහෙත් තියෙද?
Are there foods or medicines to increase breast milk?
mage daruwata masa 1hamarai. mata den 4days idan kiri erenne aduwen reta godaak adui ms sadaha gatha heki wishesha aahara beheth , prathikara thibenawada
ඔබේ වෛද්ය වරයා හෝ පවුල් සෞඛ්ය සේවිකාව හමුවී උපදෙස් ලබා ගන්න. කිරි දීම නිවැරදි ආකාරයට සිදු වේ නම් කිරි අඩු වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?Can a nursing mother keep taking the vitamins?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?
කිරි දෙන මවකට පෝෂණ අතිරේකයක් ගන්න පුළුවන්ද?Can a breastfeeding mother take a nutritional supplement?
ගැබ් ගත්තට පස්සේ ලොකු දරුවාට කිරි දෙන එක ප්රශ්නයක්ද?Is it a problem to keep breastfeeding when pregnant again?