Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න කලින් ෆෝලික් ඇසිඩ් හැර වෙන බෙහෙත් ඕනද?

Besides folic acid, are other tablets needed before pregnancy?

Dr pregnant wenne kalin folic acide welata amatharawa ganna thawa beheth thiynawada.

අසන ලද්දේ: Sa*** · වයස 25

නැහැ. ෆෝලික් ඇසිඩ් පමණක් ගැනීම ප්‍රමාණවත්