ඔසප් වීමෙන් කී දිනකට පස්සෙද ගැබ් ගන්න හොඳම කාලය?
How many days after periods is the best time to conceive?
daruwek hadanna hodama kalaya osap veemen passe kochchra dwasakata passeda.
සරු කාලය ඔසප් චක්රය අනුව වෙනස් වෙනව. පහත පිටුවෙන් එය ගණනය කර ගන්න පුළුවන්http://www.vog.lk/fertility.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?