නම: Je*** | වයස: 30
ගැටළුව

Dr.mage babata dn mssayk wenawa me weddi mage konde adikalesa kekkumk pawatinawa welwakata negitagannat amaru wenawa dakunu kakule hiriwetimk waget denenawa kekkumat akka man mekata kala utte kumakda dr.?

පිළිතුර


මේ සඳහා වේදනා නාශක ඖෂධ ලබා ගන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)