දරුවා ලැබී මාසයකින් කොන්දයි කකුලයි රිදෙනවා නම් මොකද කරන්නේ?
Severe back and leg pain a month after delivery — what to do?
Dr.mage babata dn mssayk wenawa me weddi mage konde adikalesa kekkumk pawatinawa welwakata negitagannat amaru wenawa dakunu kakule hiriwetimk waget denenawa kekkumat akka man mekata kala utte kumakda dr.?
මේ සඳහා වේදනා නාශක ඖෂධ ලබා ගන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්‍රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ උණ, කැස්ස දවස් ගණනක්, රෝහලේ නතර වෙන්න ඕනෙද?Fever and cough for days in pregnancy: must I be admitted?
ගැබිනි කාලේ පෙකණිය වටේ කැක්කුමක් එන්නේ ඇයි?Why is there pain around the navel in pregnancy?