Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමෙන් කී දිනකට පසුද සරු කාලය එන්නේ?

How many days after a period does the fertile time start?

Doctor periods hedila hoda uwain pasu daws kiyakata pasuda saru kalaya.saru kalayedi akata sitiya pasu dawas kiyakin pasuda pregnants kiyala pennum karanne.

අසන ලද්දේ: Ra*** · වයස 28

සරු කාලය තීරණය වෙන්නේ ඔසප් චක්‍රයේ කාල සීමාව සහ අවසාන වරට ඔසප් වීම සිදුවූ දිනය මතයි. දින 28ක ඔසප් චක්‍රයක් ඇති කාන්තාවකට නම් අවසාන වර ඔසප්වීම ආරම්භ වූ දින සිට දින 12ත් 16ත් අතර කාලය සරු කාලය ලෙස සලකන්න පුළුවන්.