Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Thanks doctor man veyangoda padinchi obathumage sayanaya koheda thibenne heki nam mata phone no denavada denata man saudiye enne lankavata dennama lagadi anava budu saranai

අසන ලද්දේ: A.*** · වයස 34 · 673 views

පිළිතුර

රජයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මද සරු බව පිළිබඳ සායනය සෑම බදාදා දිනකම උදය වරුවේ කොළඹ 10 ද සේරම් පෙදෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශයේදී පැවැත්වෙනව. විස්තර 011 269483 දුරකතන අංකයෙන් එම ආයතනය ඇමතීමෙන් ලබා ගත හැකියි. පුද්ගලිකව මා හමුවීමට අවශ්‍ය නම් ආසිරි සෙන්ට්‍රල් රෝහල, ඔඒසිස් රෝහල, නවලෝක රෝහල හෝ නයින්වෙල්ස් රෝහල අමතා වෙලාවක් වෙන්කර ගන්න.