ගැබිනි කාලයේ බඩ බුරුල් වීම බරපතලද?
Is diarrhoea during pregnancy something to worry about?
doctor mn sati 13 ka pregnant amma kenek.iyey aday dekema mta malapaha pita wune kolapatata tkak watura wage.dawasata eka paray ynnet.wena danagnna kisima amaruwak na.vshesha kema kewet na.meka vog doctor kenekuta ikmntama pennanna weyda.
දිගටම පවතීනම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගන්න. විජලනයට ලක්වීම ගර්භණී මවකට එතරම් සුදුසු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?