ප්‍රශ්නය
Man pregnant. Dan 30 weeks. Iye dawasema papuwa davillai. Ada mage papuwa hira karanava vage. Godak amarui. Danma doctor gavat yanna one da? Natthan danat sudusu piliyamak thibenavada? Thank you.
පිළිතුර
ගර්භාෂය විශාල වන විට මෙවැනි රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. වෛද්‍ය පරීක්ෂණයකින් තොරව ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු නැහැ. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.