Skip to main content
ප්‍රශ්නය

යටි බඩ රිදීම සහ මුත්‍රා කරද්දී රිදීම කුමන රෝගයක්ද?

What causes lower belly pain and pain passing urine?

mn mry krla masa 5i mage yati bade wedanawak konde wedanawak enawa hitapu gaman dakunu urahise wedanawak danenawa muthra pita kirimedi wedanawak danenawa meya kumana rogi tatwayakda

අසන ලද්දේ: hi*** · වයස 21

මේ ගැන වැඩිදුර පරීක්ෂාවකින් තොරව හරියටම හේතුවක් පැවසීම අපහසුයි.