Skip to main content
ප්‍රශ්නය

ගර්භණී මුල් කාලයේ දුර ගමනක් යන එක හොඳද?

Is a long journey safe in early pregnancy?

Doctor mama pregnent wela inne. Masa 1 1/2 vitara dan. Mata daruwo 2k nati una mulin. Mage gama kadawatha. Eth dan mama inne mage husbundge gedara hambantota. Doctor mata ape gedara ynna ona mama danmama e taram durak yana eka hodada. Ehema hoda natnam kopamana kalekata passe yama sudusuda

අසන ලද්දේ: Du*** · වයස 27

මේ කාලයේ ගමන් යාම නිසා දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ.