Skip to main content
ප්‍රශ්නය

කලින් සිසේරියන් නම් මේ පාරත් සිසේරියන් අනිවාර්යද?

After one caesarean, must the next birth also be caesarean?

Doctor,my 1st baby Dan 5years.eya emergency seeser.baba upath bara 4950g.wasara 4ta pasu nawatha pregnent wela,mass 4n incomplete miscarriage 1k una.wash kala.digatama folic gannawa.Dan masa3kata pasu nawatha pregnant sathi 16i.baba nirogi bawa scan 3kin Dana gattha.me warath seeser karaida?

අසන ලද්දේ: Ku*** · වයස 31

නැවත සිසේරියන් සැත්කමකට භාජනය වීම අනිවාර්ය නැහැ. සිසේරියන් සැත්කමකින් පසු සාමාන්‍ය දරුඋපතක් සඳහා හැකියාව තිබෙනව. නමුත් දරුවාගේ බර සහ වෙනත් ඇතිවිය හැකි සංකූලතා අනුවයි මෙය තීරණය කල යුතු වෙන්නේ.