Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ නිදාගන්න විශේෂ ඉරියව් තියෙනවද?

Are there special sleeping positions in pregnancy?

garbani samayedi nida genime wishesha iriyaw thiyanawada...nethinm samanya ayurin sitiya hekida

අසන ලද්දේ: Sh*** · වයස 24

කෙලින් උඩුබැලි අතට නිදා ගැනීම සුදුසු නැහැ. දරුගැබ ලොකු වන විට මුනින් අතට නිදා ගැනීමත් අපහසුයි. වෙනත් ඕනෑම පහසු ඉරියව්වක නිදා ගැනීම ගැටළුවක් නැහැ.