ගැබිනි කාලේ කකුල් කසනවා නම් ඒක සාමාන්‍යද?
Is itchy, dry skin on the legs normal in pregnancy?
Dr.mama 12 weeks pregnant.mage kalul dekama ankle eka hariye kasanawa.etana dan rash ekak wage. Mage kakul hodatama dry.Meya garbani awastawe samanya deyak da.
සම වියලි වීම හෝ අසාත්මිකතාවයක් නිසා මෙය ඇතිවිය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවාගෙන අවශ්‍ය පරිදි ප්‍රතිකාර ලබා ගන්න. ප්‍රතිකාර මගින් මෙය සුවකර ගැනීමට පුළුවන්
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?