Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ යටි බඩේ වම් පැත්තේ රිදෙන එක සාමාන්‍යද?

Is pain in the lower left tummy normal in pregnancy?

Sir... mama garbani kanthavak..dan sathi 27k venava babata ..davasak dekak thisse mage yati bada vam paththe vedanavak thiyenava . Meka samanya thathvayakda neththam mama mekata vaidya upades pathiya uthuda?

අසන ලද්දේ: Pa*** · වයස 28

පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව පමණයි මෙය සාමාන්‍ය තත්වයක් දැයි නිගමනය කල හැකි වෙන්නේ. ඔබේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවී උපදෙස් ලබා ගන්න.