Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ කිහිලි කසනවා නම් සාමාන්‍යද?

Is itching under the arms normal during pregnancy?

mama 33 weeks pregnant kenek,mage kihili (ath deka yata) predese kesimak thiyenawa den sathi 3 ka withara idan ,skin eke rash momaath nm na.meka normal da neththam prathikara awashada kiyanna. thankyou,

අසන ලද්දේ: ma*** · වයස 30

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. දිගටම පවතී නම් වෛද්‍ය වරයෙකු හමුවී යම් කිසි ආසාදනයක් දැයි පරීක්ෂා කරවා ගෙන ප්‍රතිකාර ලබා ගන්න.