සිසේරියන් එකෙන් අවුරුද්දක් ඇතුළත සාමාන්‍ය ප්‍රසූතියක් පුළුවන්ද?
Can you deliver normally within a year of a caesarean?
Doctor mage palamu daruwa labila masa 9i syser deweni daruwa labenna dina thiyenne may mula next year mata nomal daru prasuthiyak laba gatha hakida namuth palamu daru prasuthiyedi normal thamai labenna hitiye labour room aragena seser karala e wenakota habai dina 4k withara pahuwela thibune . Nomal daru prasuthiyak balaporoththu wiya hakida mawa nam nirogi eth palamu daruwata kiri nathiweda nawatha babek labenna inna nisa mata pahada denna pin obata
සිසේරියන් සැත්කමකට පසු වසරක් ඇතුලත නැවත ගැබ් ගතහොත් ගර්භාෂයේ ඇති කැලල එතරම් ශක්තිමත් නොවන නිසා සාමාන්‍ය දරු උපතකට සූදානම් වීමේදී එම ස්ථානයෙන් ගර්භාෂය ඉරී යාමට හැකියාවක් තිබෙනව.
එම නිසා නැවත සිසේරියන් සැත්කමකට භාජනය වීම සුදුසුයි. එහෙත් නියමිත දිනට කලින් ප්‍රසූත වේදනා ඇති වුවහොත් සාමාන්‍ය ප්‍රසූතියක් සඳහා උත්සාහ කිරීමේ හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?