ප්‍රශ්නය
Sir mn sathi 20 gabini yak. Mn threewil 1kin gaman karana wita eya podi bammaka wadila thadin gassimak una. Namuth mata le yamakwath kisi wenasak une na. Namuth mata bayai dctr. Ikmn pilithurak b.porottuwemi.
පිළිතුර
මින් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ. බබාගේ දැඟලීම දැනේනම් මේ ගැන කලබල විය යුතු නැහැ. එසේ නැතිනම් ස්කෑන් පරීක්ෂණයක් සිදුකර බැලීම සුදුසුයි.