Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ අත් පා කැහෙන එක ලෙඩක් නිසාද?

Can itchy hands and feet in pregnancy mean an illness?

Doctter mama pregnent mage dan 8weni mase yanne dan dawas ganaka indan mage ath dekai kakul dekai kasanawa chuti bibilith thiyanawa rata godak kasanawa mata doctter danaganna puluwanda e ai ? Ange thiyana mokak hari ledak nisada kiyala?

අසන ලද්දේ: Ni*** · වයස 27

අත් වල සහ පාදවල කැසීම කලාතුරකින් අක්මාවට බලපාන රෝගී තත්වයක ලක්ෂණයක් විය හැකි නිසා ඉක්මනින් ප්‍රසව හා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ඉන් පසු මේ සඳහා ප්‍රතිකාර ගෙන සහනයක් ලබා ගත හැකියි.