Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ අත් පා කැහෙන්නේ ඇයි?

Why do hands and feet itch during pregnancy?

Doctor man pregnant wela dan 10weeks wenawa.mage ath deka saha kakul deka nitharama kasanawa.mn hodata nala pirisiduwa ennawa.eth me kaseema adu ne.mokakda doctor mekata hethuwa.

අසන ලද්දේ: Sh*** · වයස 29

ගර්භණී කාලයේ‍ෙ සමේ ඇතිවන වෙනස් වීම සහ රුධීර වාහිනී විස්තාරනය වීම නිසා මේ වගේ දැනෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීමෙන් මේ තත්වයට සහනයක් ලබන්න පුළුවන්.