Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ බඩ පිටතට පෙනෙන්න ගන්නේ කීවෙනි මාසයේද?

From which month does the pregnancy bump start to show?

Doctor mama Dan pregnant wela sathi 10 pamana wenawa.Mata wadiyen vomit wenne udetai ratai eth samaga kalanthe gathiyak athi wenawa
A ai.anith deya thama samanyek masa kiyak wage giyamada ape Bada penne babek hambenna kiyala.danata mage ehema pennan naha

අසන ලද්දේ: Ma*** · වයස 23

මෙය සාමාන්‍ය තත්වයක්. අපහසුතාවය අනුව ප්‍රතිකාර ලබා ගෙන සහනයක් ලැබිය හැකියි. ස්කෑන් පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් බඩේ ප්‍රමාණය ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. තව සති 4ක් පමණ යනවිට බඩේ විශාල වීමක් දැකිය හැකි වෙනව.