Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ අත් දෙක කසන එක ප්‍රශ්නයක්ද?

Is itching of the hands during pregnancy a problem?

doctor mama pregnant, 7 weeks wenawa. mage ath 2ma tikak kasanawa asamahara welawan walata. eya gataluwakda?

අසන ලද්දේ: ra*** · වයස 27

මෙය දරුණු සංකුලතාවයක් විය නොහැකියි. නමුත් පරීක්ෂාකිරීමකින් තොරව හරියටම හේතුවක් පැවසිම හෝ ප්‍රතිකාර කිරීමට හැකියාවක් නැහැ.