ගිය මාසේ මට ඔසප් උනේ 17 එත් මේ මාසේ ඔසප් උනේ 12 එතකෝට මගේ ඔසප් ලෙන්ත් එක කියද ඇයි එහෙම වෙන්නේ මට අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වෙයි නේද
ඔබේ ඔසප් චක්‍රය දින 25ක් පමණ. දින 21 සිට 45 දක්වා චක්‍රයක් සාමාන්‍ය නිසා මෙය සාමාන්‍ය තත්වයක්. ඩිම්බ මෝචනය දින කිහිපයක් කලින් සිදු වූ විට ඔසප් වීමත් කලින් වෙනව.
ඉන් ගැබ් ගැනීමට බාධාවක් නැහැ. ඔබේ සරු කාලය ගණනය කර ගන්න. නමුත් වසරක් උත්සාහ කලත් ගැබ් නොගත්තොත් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?