බඩේ මැදත් කොන්දේ පහළත් රිදෙනවා. මොකද කරන්නේ?
Pain in the middle of the tummy and lower back: what should I do?
konda ridima ha bada ridima bade meda kotasa ridenawa konde pahala kotasa ridenawa
පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසුයි. ඔසප් වීමට ආසන්න දින වල ඇතිවෙන සුළු බඩේ සහ කොන්දේ වේදනාව සාමාන්‍ය තත්වයක්. දිගටම පවතීනම් හෝ උණ, වමනය හෝ මුත්‍රා දැවිල්ල සමග ඇති නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?