දවස් ගණනක් වැඩි වෙන දකුණු යටිබඩේ කැක්කුම මොකක් නිසාද?
Worsening right lower abdominal pain for days: what could it be?
Mama married. Den dawas 5kata kalin eka parata yati bada kekkumak awa dakunu peththen. Adata dawas 5k wenwa thama tikak wath adu ne enna ennama wedi. Ufr/ fbc beluwa.eosinophils ekai absolute eosinophils ekai high.ekata albendazole ekak gaththama ethi kiuwa Eth mata kekkuma iwasann amrui eka welwakata. Ewidinakota kewama idagena negitinkota kekkuma wedi. Man denata celex capsule/ omprazole capsule eka gnnwa ude hawasa eth mata aduwak ne. ehema wenna ei doctor.eka mokak hari ledakda?,
දින පහක් තිස්සේ වැඩි වෙන දකුණු යටි බඩේ වේදනාවක් සාමාන්‍ය තත්වයක් නොවෙයි. ඩිම්බ කෝෂයේ ගෙඩියක් හෝ ගර්භාෂයෙන් පිටත දරු ගැබක් වැනි හේතු බැහැර කිරීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍යයි. ප්‍රමාද නොකර රෝහලට ගොස් පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?