Skip to main content
ප්‍රශ්නය

අනවශ්‍ය ගැබ් ගැනීමකදී එය ඒවත්කරන්නේ කෙසේද sir

අසන ලද්දේ: Sa*** · වයස 40

ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න. ඒ ගැන වෛද්‍ය වරයෙකුගෙන් හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් උපදෙස් ලබා ගන්න.