Doctor mama pita rataka inne mama medical Kala eke akmawa sambandawa report eke mehema thiyenne awadanam kiyala bade wam peththath podiyata ridenawa mokakda hethuwa wanna puluwanda AST (IU/L)25 ALT (IU/L)42,GTP (U/L) 114
මෙය අක්මාවට සම්බන්ධ පරීක්ෂණයක්. GGT අගය වැඩි වීමට මත්පැන්, තරබාරු බව, සමහර ඖෂධ සහ අක්මාවේ මේදය තැන්පත් වීම හේතු වෙන්න පුළුවන්. වාර්තා පරීක්ෂා කිරීමෙන් තොරව හේතුව පැවසීම අපහසුයි. ඔබේ වෛද්ය වරයා හමුවී අක්මාවේ ස්කෑන් පරීක්ෂණයක් සහ වැඩිදුර පරීක්ෂණ කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?