Skip to main content
ප්‍රශ්නය

Dr. ප්‍රොලැක්ටින් හෝර්මෝනය අඩු කරගන්න පුළුවන්නම් ආහාර වර්ග මොනවද ?

අසන ලද්දේ: N.*** · වයස 30

නැහැ. ආහාර මගින් ප්‍රොලැක්ටින් හෝමෝන මට්ටම අඩු කරන්න බැහැ. එය වැඩි වීමට හේතුව සොයා බලා අවශ්‍ය නම් ඖෂධ ප්‍රතිකාර ලබා දෙනව. ඒ සඳහා සාර්ථක ඖෂධ තිබෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.