Skip to main content
ප්‍රශ්නය

යෝනි තොලක් අනිත් එකට වඩා ලොකු වීම සාමාන්‍යද?

Is it normal for one labium to be bigger than the other?

Doctor mage eka peththaka yoni thol tikak lokui mama podi kale ewa samanya widiyata thibba ita passe tikak dawas yanakota thamai eka peththaka yoni thol loku une eekata hethuwa mokakda doctor man kawadwath lingikawa ekathu wela ne doctor..

අසන ලද්දේ: P**** · වයස 25

මෙය සාමාන්‍ය තත්වයක්. බොහෝ කාන්තාවන්ගේ යෝනි තොල් දෙක ප්‍රමාණයෙන් සමාන නැහැ. මෙය රෝගී තත්වයක් නොවෙයි. ඉන් ලිංගික එක්වීමට හෝ ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ. අපහසුවක් ඇති නම් පමණක් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.