Skip to main content
ප්‍රශ්නය

උරහිස් සහ පපුව පමණක් කෙට්ටු කර ගන්න ක්‍රමයක් තියෙනවද?

Is there a way to slim down only the shoulders and chest?

මං ටිකක් මහතයි,උරහිස් වගෙන පපුව ගොඩක් වැඩි වෙනව අඩුකරගන්න ක්‍රමයක් අවශ්‍යයු

අසන ලද්දේ: Bi*** · වයස 19

ව්‍යායාම සහ ආහාර පාලනය මගින් ශරීරයේ බර අඩු කර ගැනීම තමයි මෙයට ඇති එකම ක්‍රමය. සීනි, තෙල් සහ පිටි සහිත ආහාර අඩු කර දිනකට විනාඩි 30ක් පමණ ව්‍යායාම කරන්න. ශරීරයේ එක් කොටසක් පමණක් කෙට්ටු කරන ඖෂධ හෝ ව්‍යායාම නැහැ. ඔසප් වීම අක්‍රමවත් නම් PCOS තත්වයක් දැයි පරීක්ෂා කරවා ගන්න.