විටින් විට යටි බඩ රිදෙන්නේ ඇයි?
Why does my lower abdomen hurt from time to time?
Vitin vita yati bada ridenne ai
මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. ඔසප් චක්‍රයේ 14 වන දින පමණ ඇති වෙන වේදනාව ඩිම්බ පිටවීමේ වේදනාවයි. ඔසප් වීමට සතියකට පෙර සිට ඇති වෙන වේදනාවක් නම් එන්ඩොමෙට්‍රියෝසිස් වැනි තත්වයක් විය හැකියි. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?