Skip to main content
ප්‍රශ්නය

හුස්ම ගන්නකොට යටි බඩ වම් පැත්ත රිදෙන්නේ රෝගයක් නිසාද?

Is lower left tummy pain when breathing a sign of disease?

Doctor mage yati bade wam peththa ridenawa.husma gnna kota thamaii doctor ridenne .eka kumak ho rogayaka lakshanayakda?

අසන ලද්දේ: W.*** · වයස 23

පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසුයි. හුස්ම ගන්නා විට වැඩි වෙන වේදනාවක් බොහෝවිට උදර බිත්තියේ මාංශ පේශි හෝ ආමාශ ආන්ත්‍රයට සම්බන්ධ හේතුවක් නිසා ඇති වෙනව. දින කිහිපයක් දිගටම පවතීනම් හෝ උණ, වමනය සමග තද වෙනව නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.