Skip to main content
ප්‍රශ්නය

මගේ යටි බඩ වම් පැත්තෙන් තද කැක්කුමක් එනවා. ඒම ආවම ඉවස ගන්න බෑ. එක තියෙන්නෙ දැන් මාස හය හත විතර කාලෙක ඉදලා. ඒම් කැක්කුම එන්නෙ මොකක් නිසාද කියල දැන ගන්න පුලුවන්ද

අසන ලද්දේ: ****

මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. මාස ගණනක් නැවත නැවත එන තද වේදනාවක් සාමාන්‍ය තත්වයක් නොවෙයි. ඩිම්බ කෝෂයේ ගෙඩියක් හෝ එන්ඩොමෙට්‍රියෝසිස් වැනි හේතුවක් දැයි දැන ගන්න ස්කෑන් පරීක්ෂණයක් සඳහා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවන්න.